Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් සඳහා නොමිලේ ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දීම.
මෙම වැඩ පිළිවෙල මගින් 06 වන ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා සිසු දරුවන් 25000 කට නොමිලේ ඉංග්‍රීසි භාෂා දැනුම ලබා දීමට සැලසුම් කර ඇත.