Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
දැනට වාණිජ වටිනාකම් ලෙස හඳුනා නොගත්, අනුරාධපුර දිස්ත්රික්කයේ ස්වභාවිකව වැවෙන බෙහෙත් කරඳ, කොහොඹ, ඉඟිනි,මී වැනි ශාකවලින් ලබාගන්නා තෙල් සඳහා විදෙස් වෙළෙඳ පොළ සොයා දීම මගින් පවුලේ ආර්ථික තත්ත්වයන් නගා සිටුවීමට කටයුතු කෙරේ.