Chulan Kumara Rathnayake

දහතුන්වන වැඩපිළිවෙල

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් අතරීන් අවශ්‍ය අය සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන් සම්බන්ධ කර දීමට කටයුතු සැලසීම.

මේ මගින්, ජාත්‍යන්තරය හා සම්බන්ධ වී ව්‍යාපාරික කටයුතු කිරීමට කැමැති ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කෙරේ. අවශ්‍යතාවයන් ඇති ව්‍යවසායකයින් සඳහා ජාත්‍යන්තර ආයෝජකයින් හා ව්‍යාපාරිකයින් සම්බන්ධ වන සමුළුවක් අනුරාධපුරදී පැවැත්වීමට කටයුතු කෙරේ.