Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ එළවළු හා පලතුරු අස්වැන්න අපනයනය කර ගැනීමට අවශ්‍ය මැදිහත්වීම ලබා දීම.
අඹ, කෙසෙල් ඇතුළු පලතුරු හා චළවළු අස්වැන්න අපනයනය කර ගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීම ලබා දීමට සැලසුම් කර ඇත. ඒ සඳහා මාගේ පෞද්ගලික ජාත්‍යන්තර සබඳතාවන් භාවිත කරන අතර මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වූ වහාම අදාළ ගොවීන් හා සාකච්ඡා කිරීමට කටයුතු කරමි.