Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
පවුලේ ජීවන තත්ත්වයන් උසස් කිරීම සඳහා කාන්තාව බල ගැන්වීම.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහස් ගණනක් වු කාන්තාවන් විවිධ අංශයන්හි කුඩා ව්‍යාපාරයන් හා ස්වයං රැකියාවන්හි නිරත ව සිටී. එහෙත්, ඔවුන්ගේ නිෂ්පාදනයක් අලෙවි කර ගැනීමේදී නොයෙකුත් දුෂ්කරතාවන්වලට මුහුණ දේ. එම දුෂ්කරතාවන් මග හැර තම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීමට කටයුතු කරන අතර නව ස්වයං රැකියා අවස්ථාවන් ඇති කිරීමටත් අවශ්‍ය අය සඳහා වැඩි දුර පුහුණුව ලබා දීමටත් කටයුතු කෙරේ.