Chulan Kumara Rathnayake

හයවන වැඩපිළිවෙල

වෘත්තීය පුහුණුව ලබා දීම.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කරුණ/තරුණියන් 10000ක් සඳහා වෘත්තීය පුහුණුව ලබා දීම හා පුහුණුවෙන් පසුව නිසි ප්‍රායෝගික පුහුණුවකට යොමු කිරීම සහ විදෙස් රැකියා අවස්ථාවන් සඳහා මග පෙන්වීමට අපේක්ෂිතයි. මේ සඳහා දැනට මාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක ආයතනයන්හි සහය ලබා ගැනීමට නියමිතයි.