Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
මී මැසි පාලනය වෘත්තීය මට්ටමට රැගෙන ඒමට කටයුතු කිරීම.
ශ්රී ලංකාවේ මී පැණි සඳහා ඇත්තේ ඉතා ම ඉහළ ඉල්ලුමකි. එසේ සිදුවන්නේ රසය, ගුණය මෙන් ම ඖෂධීය වටිනාකම ද සැලකිල්ලට ගනිමිනි. මා විසින් හඳුන්වා දෙන වැඩපිළිවෙල මගින් මී මැසි පාලනය වෘත්තීය මට්ටමට රැගෙන වන අතර මී මැසි පාලනය මගින් ලැබෙන ප්රතිලාභ එම කාර්යයේ නිරත වන ගොවියාට පමණක් නොව, පරාගනය තුළින් සිදු වන අස්වනු ඉහළ නැංවීමේ පොදු ප්රතිලාභය ද සමස්තයට ලබා දීමට නියමිතයි.