Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
රෙදිපිළි ආශ්රිත රැකියාවන්හි නියුතු කාන්තාවන් සඳහා විකල්ප අවස්ථාවන් හඳුන්වා දීම.
රෙදිපිළි ආශ්රිත කර්මාන්තයන්හි සේවයේ නියුතු කාන්තාවන් අතරින් විදෙස් ගතවීමට අවශ්‍යතා ඇති අය හඳුනාගෙන ඒ අය සඳහා කෙයා (ර්)ගිව(ර්) (Care Giver) පුහුණුව හා ඉංග්‍රීසි භාෂා පුහුණුව ලබා දීම හා ඔවුන් ව විදෙස් ගතකිරීමට අවශ්‍ය කටයුතු සකස් කිරීමට අපේක්ෂිතයි. මෙම වැඩ පිළිවෙල මගින් එම රැකියාවන්හි නිරත වන කාන්තාවන්ගේ හා ඔවුන්ගේ පවුලේ ජීවන තත්ත්වයන් උසස් කිරීමට සැලසුම් කෙරේ.