Chulan Kumara Rathnayake
+94 716777757 info@chulan.lk
ගෘහස්ථ සංචාරක නවාතැන් ඒකක 1000ක් ස්ථාපිත කිරීම මගින් ජනතාවගේ ආර්ථික තත්ත්වය ගොඩනැගීම.
මෙම වැඩපිළිවෙල ඉහත දෙවන වැඩපිළිවෙලෙහි දිගුවක් වන අතර ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් ව ගොඩනගා ගන්නා ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම මේ මගින් සිදු කෙරේ. සිය නිවස තුළ ගෘහස්ථ සංචාරක ඒකකයක් ආරම්භ කිරීමත්, සම්පූර්ණ ඒකක දහසක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ඇති කිරීමටත් මේ මගින් පහසුකම් සැපයීමට අපේක්ෂා කරන අතර ජාත්‍යන්තර සංවිධානයන්හි සහය මෙම වැඩපිළිවෙල සාර්ථක කිරීම සඳහා ලබා දීමට අපේක්ෂිතයි. දකුණු කොරියාව මුල් කර ගත් රටවල් 45ක් පුරා ක්‍රියාත්මික “තිරසර සංවර්ධනයක් සඳහා වූ ජාත්‍යන්තර තරුණ සංවිධානයේ ” සහ එහි “ජාත්‍යන්තර තරුණ තානාපති” ව්‍යාපෘතියේ සහය මේ සඳහා යොදා ගනී.